රු. බිලි. 08 ක වියදමින් සියලු පහසුකම් සහිත ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW :

රුපියල් බිලියන 08 ක වියදමින් සියලු පහසුකම් සහිත ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුර ලෝලුගස්වැව ප්‍රදේශයේ ඉදිකරණ බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.

ඒ අනුව, මෙම වසරේදී එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙන බවද වාර්තා වේ. පාපන්දු හා රගර් ක්‍රීඩා කිරීමේ පහසුකම ද සහිතව ගෘහස්ථ ක්‍රීඩාංගනයක් ද මීට ඇතුලත්. අනුරාධපුරයේ පමණක් නොව කුරුණෑගල / වවුනියාව හා දඹුල්ල ඇතුලු ප්‍රදේශ රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම ක්‍රීඩාංගනයේ පහසුකම් සළසාගත හැකියි.

අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළේ , ලෝලුගස්වැව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ පක්ෂයට රුසියානු පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතර බලයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: රුසියානු ජනාධිපති ව්ලැදිමීර්...

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...