Saturday, June 3, 2023
spot_img

Latest Posts

අමතක කරලමු පැරණි කතා : පොහොට්ටුවට ඡන්දය දුන් අයට අනුරගෙන් ආරාධනයක් (VIDEO)

මේ ආණ්ඩුව රටට හූනියමක් වී ඇති බවත් එම හූනියම කැපීම සඳහා ජාතික ජන බලවේගයට මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ලබාදෙන ලෙසත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එම හූනියම බැඳීම සඳහා පොහොට්ටුවට ඡන්දය ලබාදුන් ජනතාවත් හවුල් වී ඇති නමුත් ඔවුනුත් දැන් ජාතික ජන බලවේගය සමග එක්ව ඇති නිසා දැන් ඒ පරණ කතාව අමතක කර දැමිය යුතු බවයි ඒ මහතා සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ හොරණ ප්‍රදේශයේ පැවති ප්‍රචාරණ රැළියක් අමතමිනි.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.