ෂෙහාන් මාලක CID අත්අඩංගුවට!

Date:

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකර තිබෙන ප්‍රකාශයකට අනුව නීතිපතිවරයාගෙන් ලද උපදෙස් අනුව මත බව සඳහන්.

කෙසේවෙතත් පසුගිය කාලය පුරාම ඔහු පාස්කු ප්‍රහාරයට අදාළව ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදුකරනු ලැබීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

මීටර් 200 ධාවන පථයක සහ මීටර් 400 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...