(VIDEO):අයිතීන් ඉල්ලා දහස් ගණනක් හෙද හෙදියෝ අද කොළඹට!

Date:

කොළඹ LNW:සමස්ත ලංකා හෙද සංගමය විසින් අද (14) කොළඹදී දැවැන්ත විරෝධයක් සංවිධානය කර තිබේ.

දිගින දිගටම හෙද සේවය මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් ඉල්ලා මෙම විරෝධය සංවිධානය අකර තිබෙන අතර ජාතික රෝහල ඉදිරිපිටින් සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා විරෝධතා පාගමනක් ද සංවිධානය කර තිබෙන බවයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී. මැදිවත්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

මේ වන විට සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය විසින් ක්‍රියාත්මක අකර තිබෙන වැඩ වර්ජනය සමඟ එක් නොවුණද එම වෘත්තීය ක්‍රියාමාර්ගය වෙත සහය පළකර තිබෙන බවයි මැදිවත්ත මහතා පැවසුවේ.

කෙසේවෙතත් බලධාරීන් සිය ප්‍රශ්නවලට විසඳුම් නොදෙන්නේ නම් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද මැදිවත්ත මහතා අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...