*
Monday, May 20, 2024
spot_img

Latest Posts

(VIDEO):වෘත්තීය සමිති 72ක් වැඩ වරද්දී මුරුත්තෙට්ටුවේ හිමි වෙන වංගුවක් ගැහුවාද?

කොළඹ LNW: හෙද සේවයට බලපා තිබෙන ගැටළු පිළිබඳ ලිඛිතව ඉදිරිපත් කරමින් ඒවාට විසඳුම් දෙන ලෙස ඊයේ (13) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ජා කළ අතර එහිදී සිය ඉල්ලීම් ඉටුකිරීමට අවශ්‍ය කටයුතු සැලසීමට ජනාධිපතිවරයා මැදිහත් වූ බව අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

තමන් වහන්සේ ඇතුළු සංගමයේ නියෝජිතයින් පිරිසක් එම සාකච්ජාවට සහභාගී වූ බවයි උන්වහන්සේ කියා සිටියේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීද එම ඉල්ලීම් සිදුකළ අතර වෙනසකින් තොරව එම ඉල්ලීම් ඉටුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළහ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan