සීතා රංජනී සමුගනී !

Date:

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කාරිනියක වූ සීතා රංජනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහත්මිය 71 වැනි වියේ පසුවිය.

ගුවන් විදුලි සහ පුවත්පත් මාධ්‍යවේදිනියක් මෙන්ම ලේඛිකාවක්, කිවිඳියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ද වූ සීතා රංජනී සාමය සහ ජාතික සමගිය වෙනුවෙන් ක්‍රියාකාරීව විශේෂ මෙහෙවරක් ඉටුකළ අයෙකු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...