විදුලි ගාස්තු ඉහළ නැංවීම ක්‍රියාත්මකයි !

Date:

විදුලි ගාස්තු 66% කින් ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ඊයේ (15) පස්වරුවේ අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, පෙබරවාරි 15 වනදා සිට එම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වේ.

මෙම ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ බෙදීමක් හටගෙන තිබුණු අතර එහි සභාපති ජනක රත්නායක මහතා විදුලි ගාස්තු 36% කින් පමණක් වැඩිකිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණු නමුත් කොමිසමේ සෙසු සාමාජිකයින් කැබිනට් මණ්ඩලය සම්මත කළ යෝජනාව පරිදි 66% කින් ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...