(VIDEO)ෆොන්සේකා රනිල්ට හේත්තු වෙද්දී ලන්සාගෙන් මාලිමාවට ඇටෑක් එකක්!

කොළඹ LNW: LNW Inside Stories

ජනිත සෙනෙවිරත්නගේ නිව්යෝර්ක් කොළම ඇසුරින් මෙම විශේෂාංගය සකස් වන අතර දේශපාලන කරළියේ යටිපෙළින් සිදුව ඇති සිදුවීම් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකරනවා.

බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන දේවල්,අසන්නට,දකින්නට ලැබෙන දේවල් මෙන්ම ඒ සියල්ල ගොඩනැගෙන මේ යටිපෙළ කතන්දර ටික තමයි දේශපාලනයේ රසවත්ම කොටස කියල කිව්වත් වැරද්දක් නැහැ.

මේ තිරයෙන් පිටුපස කතන්දර ටික ගැන දැනගන්න LNW Inside Stories සමඟ එක්වෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 01) දිනයේ සිට දිවයිනේ...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් දිල්ලි මහ ඇමතිනිය හමුවෙයි

මේ වනවිට දින පහක ඉන්දීය සංචාරයක නිරත වී සිටින...

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...