*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

(VIDEO):වස් කවි වැඩක් නැහැ මිනිස්සුන්ට ඕනේ සෙත් කවි – චම්පික අලුත් පාරකින් ජන්ද පිටියට!

කොළඹ LNW:දැන් මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ වස් කවි නොව සෙත් කවි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රටේ පවතින තත්ත්වය මත ජනතාව සිටින්නේ කෝපයෙන් වන හෙයින් ජනතාවද අසන්නට කැමති වස් කවි වන නමුත් රටට අවශ්‍ය වන්නේ සෙත් කවිය බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

පවතින තැනින් රට ඔබ්බට වෙනස් කරගත යුතු අතර ඊට ඇත්තේද සුළු කාලයක් බව මන්ත්‍රීවරයා කියාසිටියි.

අතීතයේ මෙන්ම මෙවර ද අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමට තමා සූදානම් බව රණවක මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව පැවසුවේ පසුගිය 14 වැනිදා එක්සත් ජනරජ පෙරමුණේ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” වැඩපිළිවෙළ කොළඹ දී එළිදක්වමිනි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan