(VIDEO):විධායකය අහෝසි කරනවා කිව්වට අපේ අපේක්ෂාව ජන්දයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරණය සඳහා දින නියම කිරීමෙන් අනතුරුව එම අපේක්ෂකයා නම් කරන බවත් එහිදී මැතිවරණයට මුහුණ දීම සඳහා සන්ධාන ගතවන්නේ කෙසේද යන්න පිළිබඳවත් සාකච්ජා කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කතා බහක් තිබුණද පක්ෂයක් ලෙස මැතිවරණයක් අපේක්ෂාවෙන් කටයුතු කරමින් සිටින බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...