ඇමති බන්දුල ගුණවර්ධන ඩුබායි සංචාරයක

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඩුබායි රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා ඊයේ (16) දිවයිනෙන් පිටව ගොස් තිබේ.

දෙරට අතර වෙළඳ සබඳතා ශක්තිමත් කරගැනීම මෙම සංචාරයෙහි අරමුණ වී ඇති අතර බන්දුල ගුණවර්ධන මහතා මෙම සංචාරය අරතුර එරට ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය, ආචාර්ය තානි බින් අහමද් අල් සෙයිදි මහතා ද හමුවීමට නියමිත ය.

එමෙන්ම ඩුබායි ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පෙබරවාරි 17 – 19 දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා අපනයන සන්නාම පිළිබඳ වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීම ද බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනු ඇති අතර ඒ මහතා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය නැරඹීමට ද නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...