ජපානයේ හා එංගලන්තයේ ආර්ථික අවපාතයට පසු මීළඟට ඇමරිකාවද?

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ හා එංගලන්තයේ ආර්ථික සංකෝචනය පසුගිය සතියේ වාර්තා වූ අතර මීළඟට ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය සංකෝචනය වීමේ වැඩි ඉඩක් ඇති බව ආර්ථික විද්‍යාඥයන් සඳහන් කර තිබේ.

එනම්, ඇමරිකාවේ ජාතික ආර්ථික පර්යේෂණ කාර්යාංශයට අනුව, පසුගිය මාස කිහිපයක් පුරා කරන ලද පරීක්ෂණ වලට අනුව ආර්ථික ක්‍රියාකාරකම්වල සැලකිය යුතු අඩුවීමක් මත පදනම්වූ පරිහානියක මුල් අවස්ථාව සනිටුහන් කරමින් ඇති බව වාර්තා වේ.

මේ වෙනුවෙන් නිශ්චිත සාධකයක් සඳහන් කර නොමැතිමුත්, විරැකියා අනුපාතය වැඩිවීම, ආදායම පහත වැටීම, වියදම්වල ප්‍රධාන පහත වැටීමක් හෝ සෘණ ආර්ථික වර්ධන වේගය වැනි අනපේක්ෂිත ආර්ථික කම්පන හෝ ගෝලීය වසංගත වැනි ඕනෑම දෙයක් ඇතුළත් විය හැකි බවයි වාර්තා වන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...