ජපානයේ හා එංගලන්තයේ ආර්ථික අවපාතයට පසු මීළඟට ඇමරිකාවද?

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ හා එංගලන්තයේ ආර්ථික සංකෝචනය පසුගිය සතියේ වාර්තා වූ අතර මීළඟට ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය සංකෝචනය වීමේ වැඩි ඉඩක් ඇති බව ආර්ථික විද්‍යාඥයන් සඳහන් කර තිබේ.

එනම්, ඇමරිකාවේ ජාතික ආර්ථික පර්යේෂණ කාර්යාංශයට අනුව, පසුගිය මාස කිහිපයක් පුරා කරන ලද පරීක්ෂණ වලට අනුව ආර්ථික ක්‍රියාකාරකම්වල සැලකිය යුතු අඩුවීමක් මත පදනම්වූ පරිහානියක මුල් අවස්ථාව සනිටුහන් කරමින් ඇති බව වාර්තා වේ.

මේ වෙනුවෙන් නිශ්චිත සාධකයක් සඳහන් කර නොමැතිමුත්, විරැකියා අනුපාතය වැඩිවීම, ආදායම පහත වැටීම, වියදම්වල ප්‍රධාන පහත වැටීමක් හෝ සෘණ ආර්ථික වර්ධන වේගය වැනි අනපේක්ෂිත ආර්ථික කම්පන හෝ ගෝලීය වසංගත වැනි ඕනෑම දෙයක් ඇතුළත් විය හැකි බවයි වාර්තා වන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...