ඝතානයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා මඩකලපුව ගාන්ධි පාක් අසල උද්ඝෝෂණයක්

ඝතානයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා අද පෙරවරුවේ මඩකලපුව ගාන්ධි පාක් අසලදි උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි

දේශපාලකයන්,සමාජ ක්‍රියාකාරින් පුජක පක්ෂය,ඇතුළු දකුණෙ සහ නැගෙනහිර මාධ්‍යවේදීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඝතනයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා පෙත්සමක් නැගෙනහිර මාධ්‍යවේදීන් විසින් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගොවින්දන් කරුණාකරම් ට හට දි තිබුනේ ජනපති රනිල් වික්‍රමසිංහ භාර දිම සඳහාය.

අපි කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මෙම පෙත්සම ජනාධිපති වරයා අතට පුද්ගලිකව භාරදිමේ වගකිම තමන් භාර ගන්නා බවය.අනික් ජනාධිපතිවරුන් මෙන් ජනාධිපති මන්දිරයේදි නොව පාර්ලිමේන්තුව තුලදි මෙම ජනාධිපතිවරයා හමු⁣විමෙි අවස්තා දැන් මන්ත්‍රීවරුන් ට ලැබි ඇත්තේ ජනපතිවරයා නිතරම පාර්ලිමේන්තුවට පැමිණෙන නිසා බවද කියා සිටියේය. මෙම විරෝධතාවය, නැගෙනහිර මාධ්‍ය සමාජය , යාපනය මාධ්‍ය සමාජය සහ වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් සංවිධානය කරන ලදී.

ඡයාරූප: අජිත් සෙනෙවිරත්​න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...