පුංචි ඡන්දයට ආණ්ඩුව හදිස්සි වෙන රහස රාසමානික්කම් හෙළිකරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව හදිසි වන හේතුව ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පැහැදිලි වුණු බව ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා පවසයි.

“පළාත් පාලන ඡන්දයට හදිස්සි හදිස්සියේම පනත සම්මත කරගත්තා ආණ්ඩුව. අයවැය ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඉතා පැහැදිලියි හදිස්සිය මොකක්ද කියන එක. මේ පළාත් පාලන ඡන්දය අප්‍රේල් මාසේ රජයේ සේවකයන්ගේ පඩිය වැටෙන්න කලින් තියාගන්න තමයි රජයට උනන්දුව තියෙන්නේ”

රාසමානික්කම් ශානක්කියන් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 18) මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...