(VIDEO):අනුරට එරෙහිව බර අවි සූදානම් වෙද්දී රනිල් අන්තිම තුරුම්පුවත් අදියි!

Date:

කොළඹ LNW:සතියේ දේශපාලන විග්‍රහය

කන්න බොන්න විතරක් නෙවෙයි නිදා ගන්න ගියත් දේශපාලනයෙන් නම් වියුක්ත වෙන්න බැහැ. මොනවා කළත් රිය සක මෙන් දේශපාලනය අප පසුපස ලුහුබැඳ ගෙන ඒම නම් නතර වෙන්නේ නැහැ.

දවසින් දවස ජාතික මැතිවරණ බලාපොරොත්තුව විසින් ඇතිකර තිබෙන දේශපාලන කුතුහලය දවසින් දවස මෝරා වැඩෙනවා. සියල්ල දැන් කේන්ද්‍ර ගත වෙමින් තිබෙන්නේ ජනාධිපතිවරණයක් දෙසට.

බල දේශපාලනයේ දිග පළල මෙන්ම එහි ගැඹුරත් වැඩියෙන් දැනෙන්න ගන්නේ මේ වගේ කාලවලදී. පක්ෂ විපක්ෂ වගේම අලුත් මුහුණුත් එක එක තුරුම්පු අදිනවා. දේශපාලන පිටියේ සිදුවන සෑම දෙයක්ම පාහේ දැන් ගණන් බැලෙන්නේ මේ ඉදිරි අපේක්ෂාව සමඟින්.

ඉතින් මේ දවසින් දවස රත් වෙන තැටියේ මොන මොනවා පුච්චගන්න උත්සහ කරනවද කියල බලන් ඉමු.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...