පාර්ලිමේන්තුවේ කාරක සභා ලොකු පුටු නිසා මණ්ඩලේ කචල් !

Date:

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය විවෘත කිරීමෙන් පස්සේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්), රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) ඇතුළු කාරක සභාවලට සාමාජිකයින් පත්කිරීම ගැන ලොකු අවුලක් හැදිලා ලු.

මේ කාරක සභාවල සභාපතිකම් වෙනුවෙනුත් ලොකූ තරගයක් හැදිලා කියලා ආරංචියි.

සමහර කාරක සභාවලට පත්කරපු නියෝජිතයින් ගැන සමහර මන්ත්‍රීවරු කෙළින්ම පක්ෂ නායකයින්ට විරෝධය පළකරලා තිබුණා ලු.

මේ කාරක සභා තනතුරු ගැන මෙච්චර උනන්දුවක් ඇවිත් තියෙන්නේ මහමැතිවරණයකුත් මේ අවුරුද්දේ එන්න තියෙන නිසා ලු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...