(VIDEO)වේල් තුන කාපු මිනිස්සු දෙකට වැටෙද්දී මහ බැංකු සේවකයින් පඩි වැඩිකරගැනීම පිළිකුල් සහගතයි!

කොළඹ LNW:වේල් තුන කාපු මිනිස්සු වේල් දෙකට වැටී ඇති අවස්ථාවක බෙහෙත් ටික ගන්න පාසල් දරුවන්ට පොත් ටික මිලදී ගන්න නොහැකි තත්ත්වයට රට වැටී ඇති මොහොතක මහ බැංකු නිලධාරීන් ඔවුන්ගේ වැටුප් වැඩිකරගැනීම ඉතා පිළිකුල් සහගත බව ග්ලෝබල් ශ්‍රී ලංකන් කොංග්‍රස් හි නායක මංජු නිශ්ශංක මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (19) සිවිල් සංවිධාන එක්ව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ජනතාවගේ සෘජු හා වක්‍ර බදු වලින් මෙලෙස එක්තරා සීමිත කොටසකට පමණක් රජය විශේෂ සැලකිල්ලක් දැක්වීම අනුමත කළ නොහැකි බවයි නිශ්ශංක මහතා කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...