(VIDEO)වේල් තුන කාපු මිනිස්සු දෙකට වැටෙද්දී මහ බැංකු සේවකයින් පඩි වැඩිකරගැනීම පිළිකුල් සහගතයි!

Date:

කොළඹ LNW:වේල් තුන කාපු මිනිස්සු වේල් දෙකට වැටී ඇති අවස්ථාවක බෙහෙත් ටික ගන්න පාසල් දරුවන්ට පොත් ටික මිලදී ගන්න නොහැකි තත්ත්වයට රට වැටී ඇති මොහොතක මහ බැංකු නිලධාරීන් ඔවුන්ගේ වැටුප් වැඩිකරගැනීම ඉතා පිළිකුල් සහගත බව ග්ලෝබල් ශ්‍රී ලංකන් කොංග්‍රස් හි නායක මංජු නිශ්ශංක මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (19) සිවිල් සංවිධාන එක්ව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ජනතාවගේ සෘජු හා වක්‍ර බදු වලින් මෙලෙස එක්තරා සීමිත කොටසකට පමණක් රජය විශේෂ සැලකිල්ලක් දැක්වීම අනුමත කළ නොහැකි බවයි නිශ්ශංක මහතා කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...