මීනගයා දුම්රියේ වන අලි රංචුවක් ගැටෙයි. වන අලි පස්දෙනෙක් මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

අද (පෙබරවාරි 20) අලුයම ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා සීඝ්රගාමී දුම්රියේ වන අලි රංචුවක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරෙන් වන අලි පස්දෙනෙක් මරුමුවට පත්ව ඇති බව සඳහන්.

දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් අදාළ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

ඒ අනුව, මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබු පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...