(VIDEO):ෆොන්සේකාව පිළිගන්න අපි සූදානම් – නාමල්ගෙන් අමුතු කතාවක්!

Date:

කොළඹ LNW: වසර 45ක් මහින්ද රාජපක්ෂ දේශපාලන ප්‍රතිවාදියා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාට රාජපක්ෂ මහතාගේ සැලුන් දොර විවෘත වුවා නම් ඔහුත් සමඟ ජීවිතය පවා පරදුවට තබා යුද ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සරත් ෆොන්සේකා මහතාට ඒ සැලුන් දොර හැමදාම විවෘත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (20) කොටුව සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...