*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

විදුලි බිල 20% කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට සැලසුම්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 21 කොළඹ (LNW): විදුලි බල මණ්ඩල නව යෝජනාවලියෙන් විදුලි බිල 20% කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

එම නව යෝජනාවලිය හෙට (22) දිනයේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දීමට නියමිත බවයි පැවසෙන්නේ,

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය 15 වැනි දා පැවති මහජන අදහස් විමසීමෙන් අනතුරුව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට දැනුම් දුන්නේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan