විදුලි බිල 20% කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට සැලසුම්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 21 කොළඹ (LNW): විදුලි බල මණ්ඩල නව යෝජනාවලියෙන් විදුලි බිල 20% කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

එම නව යෝජනාවලිය හෙට (22) දිනයේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දීමට නියමිත බවයි පැවසෙන්නේ,

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය 15 වැනි දා පැවති මහජන අදහස් විමසීමෙන් අනතුරුව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට දැනුම් දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේත් වැඩ තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI)...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ස්පාඤ්ඤයේ මධ්‍යම...

Exclusive : රඛිත රාජපක්ෂගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී. රඛිත ෆෝනුත් ඕෆ් කරන් පනී !

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ නිවසට...