*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ඡන්දය කල්දාන්න ? කොහෙද ඡන්දය කල්දාන්නෙ ? – මහින්ද (VIDEO)

නියමිත වේලාවට මැතිවරණ පැවැත්විය යුතු බවත් මැතිවරණ කල්දැමීම නොකළ යුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – මේ ඡන්දය කල්දාන එක ගැන ඔබතුමා මොකද කියන්නෙ ?

“ඡන්දය කල්දාන්න ? කොහෙද ? කොහෙද ඡන්දය කල්දාන්නෙ ?”

ප්‍රශ්නය – මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් ඔබතුමාගේ ස්ථාවරය මොකක්ද ?

“කල්දාන්න ඕනෙ නෑ. මැතිවරණ තියන්න ඕනෙ කියන එකයි අපි කියන්නෙ. මැතිවරණ තියෙන්නෙ තියන්න නේ. කල්දාන්න නෙවෙයිනෙ”

ප්‍රශ්නය – දැන් පසුබිම නිර්මාණය වෙමින් තියෙන්නෙ මැතිවරණය කල්දාන්න ?

“අපි කැමති ඡන්ද තියනවාට”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan