බණ්ඩාරවෙලදී බස් රථයක ජීව උණ්ඩ තොගයක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 23, කොළඹ (LNW):

පොලීසියට ලද තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදී, බණ්ඩාරවෙලදී බස් රථයක් තුළ තිබී ජීව උණ්ඩ 123 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ අනුව, කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් පැවති බස් රථයක, ගමන් මලු රඳවනය තුළ තිබූ බෑගයක, කුඩා යකඩ පෙට්ටියක් තුළ දමා තිබියදී උණ්ඩ තොගය සොයා ගත් බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ, පිස්තෝල පතොරම් 113 ක් සහ T 56 පතොරම් 9 ක් ඒ තුළ තිබූ බවය. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පැවසේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්දගේ ආරක්ෂක නෙවිල්ට ඇප මත නිදහස්!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි...

කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක්!

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය...

මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග පහක්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 31,  කොළඹ LNW: ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අයත්...