*
Wednesday, February 28, 2024
spot_img

Latest Posts

විදුලිය සහ රෝහල් සේවා සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් !

විදුලිය සහ රෝහල් සේවා සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් !

විදුලි සැපයුම සහ රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම ඇතුළු කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2022 පෙබරවාරි 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan