ශ්‍රී ලංකා මහ බැංකුව කියන බය හිතෙන කතාව සමඟ ගෙවුණු දවසේ පුවත් සාරාංශය Daily News @8 (02/23)

0
522

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 23 කොළඹ (LNW):

@ කළමනාකරණය සහ සම්පත් සඳහා වූ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර්.වර්මා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි.

@ හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගි ජන බලවේගයට.

@ බලපෑම් වළට බයේ කිසිම මෙහෙයුමක් නවත්වන්නේ නෑ – මහජන ආරක්ෂක ඇමැති

@ මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ ඉල්ලා අස්වීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයි !

@ සැරෙන් සැරේ එන මේ එක එක ජාතියේ රැලි වලට අහුවෙන්න එපා කියලා – මනූෂ පවසයි.

@ මෙරටට ලැබෙන විදෙස් රැකියා සියල්ල වත්මන් අමාත්‍යවරුන් විසින් මුදලට විකුණනවා – NPP වසන්ත කියයි

@ බරපතල රෝගීන්ට ව්‍යාජ වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන බවට පැමිණිලි ලැබෙනවා – වෛද්‍ය චමිල්

@ ගෙවුණු 2023 දී බිල් නොගෙවූ ලක්ෂ 10 කගේ විදුලිය විසන්ධි කරලා.

@ ශ්‍රී ලංකා මහ බැංකුව කියන බය හිතෙන කතාව!

@ මත්ද්‍රව්‍ය වැරදි නිසා දරුවන් 1000ත් 1500ත් අතර පිරිසක් බන්ධනාගාරගතවෙලා.

@ නීත්‍යානුකූල නොවන ලෙස ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර!

@ පුරාණ ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්ථාන තලෙයිබානුවන් විසින් ඩෝසර් කරයි.

@ තවත් වෛද්‍යවරුන් බඳවා ගැනීමේ සැලසුමට විරෝධය පළ කරමින් දකුණු කොරියානු වෛද්‍යවරු වැඩ වර්ජනයක!

හෙටත් උදෑසන හමුවෙමු දවසේ පුවත් විස්තරය ,සතියේ දේශපාලන විග්‍රහය සහ ඉන්සයිඩ් ස්ටෝරීස් සමඟින් ඔබට සුවදායී සති අන්තයක්!