සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව කොළඹදී විරෝධතාවක! (PHOTO STORY)

Date:

කොළඹ LNW:සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව විසින් අද (24) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

විහාර මහා දේවී උද්‍යානය අසල සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පාගමනින් පැමිණ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවේ නියැලුණු පිරිස රජයට අවධාරණය කළේ සමසෞඛ්‍ය උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගැනීමේ විභාග කුමන්ත්‍රණය වහා හකුළා ගන්නා ලෙසයි.

නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම සීමා කොට උපාධි කඩවලින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාග කුමන්ත්‍රණය අත්හිටුවන ලෙස ඔවුන් රජයට අවධාරණය කළේය.

මේ වන විටත් විරෝධතාවේ නියැලී සිටින පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සිටින අතර සෞඛ්‍ය බලධාරීන් සමඟ පස්වරු 07.00ට පවතින ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අවස්ථාවක් ලැබී ඇති බව සඳහන්.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...