නියඟය නිසා මාතර කුඩා තේවතු හිමියන් අසරණ වෙලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW): කාලයක් දිගින් දිගටම පැවති අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දුන් මාතර කුඩා තේවතු හිමියන් මේ වනවිට නියගය නිසා කබලෙන් ලිපට වැටී ඇති බව වාර්තා වේ.

ඔවුන් කියා සිටින්නේ, මාස හයක පමණ කාලයක් වර්ෂාව හා ගංවතුර හේතුවෙන් මෙම කුඩා තේවතු හිමියන්ට හා එම වතුවල දළු නෙළන පිරිසට ජීවනෝපාය අහිමිවී  පැවතුණු අතර, ලවන බාධකය නිසා තමන්ට මෙම ගංවතුර තත්ත්වය පැවති බවයි.

නමුත් මේ වන විට දැඩි වියළි කාලගුණයක් පැවතීම හේතුවෙන් එය ද තේ කර්මාන්තයට මරු පහරක් වී ඇත.

දළු නෙලන්නන් හා කුඩා තේවතු හිමියන් කියා සිටින්නේ, අධික වියළි කාලගුණය හේතුවෙන් තේ අක්කරයකින් දළු කිලෝග්‍රෑම් 20ක් වත් කඩා ගැනීමට නොහැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...