සජබ කන්ද උඩරට සමගි වනිතා සමුළුවට දැවැන්ත සෙනඟක් !

සමගි වනිතා බලවේගය විසින් සංවිධානය කරන ලද “කන්ද උඩරට සමගි වනිතා සමුළුව” අද (24) පස්වරුවේ මහනුවර වේවැල්පිටිය ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට අතිවිශාල සෙනඟක් එක්ව සිටිනු දැකගත හැකිවිය.

RN