යුක්රේන සටන් විරාමය ගැන මැක්‍රොන්, ට්‍රම්ප් එක්ක කතා කරයි!

Date:

සටහන – පුලී
පෙබරවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ඉදිරි සති කිහිපය තුළ යුක්රේනය සහ රුසියාව අතර සටන් විරාමයක් සඳහා එකඟ විය හැකි බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා තිබේ.

රුසියානු ආක්‍රමණයේ තුන්වන සංවත්සරය වෙනුවෙන් ධවල මන්දිරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාවලින් පසුව ඔහු වොෂින්ටනයේ ෆොක්ස් නිවුස් වෙත අදහස් දක්වමින් මේ පිළිබඳ පවසා සිටියේය.

යුද්ධය සති කිහිපයක් ඇතුළත අවසන් විය හැකි යැයි යෝජනා කළ ට්‍රම්ප්, යුක්රේනය සඳහා වන ඕනෑම සාම සාධක ගිවිසුමක පිරිවැය සහ බර යුරෝපය විසින් දැරිය යුතු බව ද අවධාරනය කළේය.

යුක්රේනයේ ඕනෑම සාම ගිවිසුමක යුක්රේනයේ යටත් වීමක් සිදු නොවිය යුතුබවත් ආරක්ෂාව සහතික කළ යුතු බවත් මැක්‍රොන් වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...