පුවත් හමුදා සෙබළෙක් වෙඩිතබාගනී February 25, 2023 383 හමුදා සෙබළෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වේ. මෙසේ වෙඩිතබාගෙන මියගොස් ඇත්තේ පනාගොඩ යුධ හමුදා කඳවුරේ සේවය කළ සෙබළෙකි. යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය. RN TagsLanka News WebSri Lanka Previous articleජනපති රනිල් පොහොට්ටුවට දුන් පොරොන්දු 03ක් ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක් (VIDEO)Next articleමයන්ත අස්වෙන්නේ නෑ කිව්වා. මේක සැලසුම් සහගත කුමන්ත්‍රණයක් – හර්ෂ (VIDEO) Share post: FacebookXPinterestWhatsApp Popular බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට! මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි BREAKING:නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී! රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ More like thisRelated බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට! Rashika Sandamali - September 27, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ... මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. Rashika Sandamali - September 27, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට... නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි RN - September 27, 2026 යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම... BREAKING:නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී! Rashika Sandamali - September 27, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...