දැන් කලින් වගේ නෙමේ. ටෙන්ඩර් පටිපාටිය අකුරටම වෙනවා, වංචා දූෂණ මුකුත් නෑ..
හැබැයි ගල් අඟුරු අලාබය කෝටි අටසීයක්ද කොහෙදොලු… ඉදිරියේදි විදුලියත් කැපෙන්න වුණත් පුලුවන්ලු..
ගෑස් සප්ලයි එකත් එහෙමයි. විනිවිද බාවයෙන් වැඩේ වෙනවා.. හැබැයි ගෑස් නෑලු.. හෝටල්, කර්මාතශාලා අඩාලයිලු.. ගෙවල්වල ගෑස් නෑලු..
ඉදිරියේදී එන්නෙ වංචා දූෂණ මුකුත් නැති පිරිසිදු යුගයක්ලු.. සමහරවිට අපිට ඒ දිහා බලලා කරුවලේ බඩගින්නෙ සතුටුවෙන්න පුලුවන් වෙයි.
කියුබාවේ, උතුරු කොරියාවෙත් එහෙමලු.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ


