රුසියාව යුද මෙහෙයුම් වලදී යුක්‍රේන සෙබළුන් 31,000 ක් මිය ගිහින්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට රුසියාව යුද මෙහෙයුම් හේතුවෙන් යුක්‍රේන සෙබළුන් තිස්එක්දහසක් (31,000) පමණ මිය ගොස් ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.

නමුත්, රුසියා යුද මෙහෙයුම් හේතුවෙන් තුවාල ලැබු යුක්‍රේන සෙබළුන් සංඛ්‍යාව කොතෙක්ද යන්න ජනාධිපති සෙලෙන්ස්කි සදහන් කර නැති අතර, රුසියා ජනාධිපතිවරයා පවසන පරිදි යුද මෙහෙයුම් හේතුවෙන් යුක්රේන සෙබළුන් ලක්ෂ ගණනක් ජිවිතක්ෂයට පත්ව නොමැති බව ද ජනාධිපති සෙලෙන්ස්කි අවධාරණය කරයි.

යුක්රේන ජනාධිපතිවරයා  පවසන්නේ යුක්රේන ප්‍රහාර හේතුවෙන් රුසියා සෙබළුන් 180,000 ක් පමණ මිය ගොස් තවත් දස දහස් ගණනක් තුවාල ලබා ඇති බව කිවහැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...