සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 27 කොළඹ (LNW):
26 February 2024 | Daily News @8
@ හම්බන්තොට, මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්රකයක් ලෙස ගොඩනැඟීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි,
@ තේ පොල් රබර් එක්ක වැලලෙනවද? ඉන්දියාව වගේ හඳට යනවද? ඉන්දියාවත් ගොඩදාමින් අනුර කළ සුපිරි කතාව
@ රට හදන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන්නේ පොහොට්ටුවට විතරයි – නාමල් පක්ෂය වැටුණු හැටිත් කියයි,
@ බැසිල් එනකන් ඉන්නේ වැඩ පටන් ගන්න – සජිත්ගේ භංගේ මේපාරත් භංග කරනවා, – මහින්ද කියයි.
@ ජනපති රනිල් ජනතාව අතරට යන්න බයයි – මරික්කාර් ගෙන් වාග් ප්‍රහාරයක්,
@ කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ඇරඹේ!
@ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීම වැළැක්විය නොහැකියි – ජී එල් පීරිස් කියයි.
@ NPP එක ඉන්නේ හීන ලෝකෙක.UNP එකයි අපියි එකතු වෙලා ඉන්නේ.රනිල් හිටියත් එකයි නැතත් එකයි! තිස්ස අත්තනායක පවසයි.
@ ප්‍රෙඩ්නිසිලොන් ඖෂධයක් ගෙන්වීමට අදාල විමර්ෂණ ඖෂධ අධිකාරිය යට ගහලා – පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය CID යයි!
@ කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු CID අත්අඩංගුවට!
@ කොට්ටාව සහ කහතුඩුව අතර දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් අයෙක් මිය යයි!
@ ණයකරුවන්ගේ දේපළ වෙන්දේසි කරන “පරාටේ” නීතිය අත්හිටුවයි !
@ විභාග දෙපාර්තමේන්තුවේ ගිණුම් කොමසාරිස්වරුන් තුන් දෙනෙකුගේ ක්‍රියාකලාපයට එරෙහිව උද්ඝෝෂණයක්!
@ UNITED PETROLEUM AUSTRALIA සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වෙයි!
@ තැඹිලි වලින් ගොඩ යන වැඩක්, ගෙඩියක අපනයන මිල රු.2,000ක්!
@ රුසියාව යුද මෙහෙයුම් වලදී යුක්රේන සෙබළුන් 31,000 ක් මිය ගිහින්! යුක්රේන ජනාධිපතිවරයා පවසයි.
@ රුසියාවට එරෙහිව අමෙරිකාවෙන් නව සම්බාධක 500ක්!
@ බොල්සනාරෝ නැවත කරළියට; කුමන්ත්‍රණ චෝදනා ප්‍ර තික්ෂේප කරයි,
@ රත්නපුර ක්‍රිකට් විරෝධය රත්නපුරට පමණයි.ශ්‍රී ලංකා ක්‍රිකට් විරෝධයක් නෙමෙයි.
එකවන්න දවසේ පුවත් විස්තරය ,සතියේ දේශපාලන විග්‍රහය සහ ඉන්සයිඩ් ස්ටෝරීස් සමඟින්.