තේ පොල් රබර් එක්ක වැලලෙනවද? ඉන්දියාව වගේ හඳට යනවද? ඉන්දියාවත් ගොඩදාමින් අනුර කළ සුපිරි කතාව සමඟින් Daily News @8 (02/26)

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW):

26 February 2024 | Daily News @8

@ හම්බන්තොට, මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රකයක් ලෙස ගොඩනැඟීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි,

@ තේ පොල් රබර් එක්ක වැලලෙනවද? ඉන්දියාව වගේ හඳට යනවද? ඉන්දියාවත් ගොඩදාමින් අනුර කළ සුපිරි කතාව

@ රට හදන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන්නේ පොහොට්ටුවට විතරයි – නාමල් පක්ෂය වැටුණු හැටිත් කියයි,

@ බැසිල් එනකන් ඉන්නේ වැඩ පටන් ගන්න – සජිත්ගේ භංගේ මේපාරත් භංග කරනවා, – මහින්ද කියයි.

@ ජනපති රනිල් ජනතාව අතරට යන්න බයයි – මරික්කාර් ගෙන් වාග් ප්‍රහාරයක්,

@ කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ඇරඹේ!

@ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීම වැළැක්විය නොහැකියි – ජී එල් පීරිස් කියයි.

@ NPP එක ඉන්නේ හීන ලෝකෙක.UNP එකයි අපියි එකතු වෙලා ඉන්නේ.රනිල් හිටියත් එකයි නැතත් එකයි! තිස්ස අත්තනායක පවසයි.

@ ප්‍රෙඩ්නිසිලොන් ඖෂධයක් ගෙන්වීමට අදාල විමර්ෂණ ඖෂධ අධිකාරිය යට ගහලා – පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය CID යයි!

@ කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු CID අත්අඩංගුවට!

@ කොට්ටාව සහ කහතුඩුව අතර දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් අයෙක් මිය යයි!

@ ණයකරුවන්ගේ දේපළ වෙන්දේසි කරන “පරාටේ” නීතිය අත්හිටුවයි !

@ විභාග දෙපාර්තමේන්තුවේ ගිණුම් කොමසාරිස්වරුන් තුන් දෙනෙකුගේ ක්‍රියාකලාපයට එරෙහිව උද්ඝෝෂණයක්!

@ UNITED PETROLEUM AUSTRALIA සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වෙයි!

@ තැඹිලි වලින් ගොඩ යන වැඩක්, ගෙඩියක අපනයන මිල රු.2,000ක්!

@ රුසියාව යුද මෙහෙයුම් වලදී යුක්‍රේන සෙබළුන් 31,000 ක් මිය ගිහින්! යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.

@ රුසියාවට එරෙහිව අමෙරිකාවෙන් නව සම්බාධක 500ක්!

@ බොල්සනාරෝ නැවත කරළියට; කුමන්ත්‍රණ චෝදනා ප්‍ර තික්ෂේප කරයි,

@ රත්නපුර ක්‍රිකට් විරෝධය රත්නපුරට පමණයි.ශ්‍රී ලංකා ක්‍රිකට් විරෝධයක් නෙමෙයි.

එකවන්න දවසේ පුවත් විස්තරය ,සතියේ දේශපාලන විග්‍රහය සහ ඉන්සයිඩ් ස්ටෝරීස් සමඟින්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...