ඉන්දියානු දුම්රියක් රියදුරු නොමැතිව කිලෝමීටර 70 ක් ධාවනය වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ කතුවා සිට පන්ජාබ් හි හෝෂියාර්පූර් දිස්ත්‍රික්කය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන වැගන් 53 දුම්රිය රියදුරකු නොමැතිව කිලෝමීටර් 70කට වැඩි දුරක් (සැතපුම් 43.4) ධාවනය වී ඇති බව වාර්තා වේ.

පැයට කිලෝමීටර් 100කට ආසන්න වේගයකින් ගමන් ගත් දුම්රිය නැවතුම්පොළවල් පහක් පමණ පසු කර ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ, දුම්රිය ධාවනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...