නොසැලකිල්ල නිසා සිදුවන ජීවිත හානි වැඩි වෙලා, දක්ෂිණ අධිවේගයේ අදත් මරණ 2ක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW): දක්ෂිණ අධිවේගි මාර්ගයේ අසූපහ කිලෝමීටර කණුව ආසන්නයේදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

දොඩංගොඩ සිට මාතර දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් අනතුරු පුවරු සවිකළ රථයක් සහිතව මාර්ගයේ නඩත්තු කටයුතුවල යෙදී සිටි සේවකයින් දෙදෙනෙකුගේ ගැටී තිබෙන අතර, බරපතල තුවා ලැබූ සේවකයින් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, පෝද්දල පොලිසිය මේ පිළිබද විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉරාන ගුවන් සමාගම් සදහා සිය ගුවන් අවකාශය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකාව විසින්...

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...