*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ගෙවීගිය දවසේ පුවත් සාරාංශය Daily News @8!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW):

28 February 2024 | Daily News @8

@ ආණ්ඩුවත් එක්ක අපේ කතාවක් නැහැ. ගෑවුණ කෙනෙක්වත් එපා” – චරිතට රාජපක්ෂලයි පොහොට්ටුවයි තිත්තම වෙලා.

@ සජිත්ගේ “සක්වල” ස්මාර්ට් පන්ති කාමර පරිත්‍යාගය රුපියල් ලක්ෂ 1100 ඉක්මවයි !

@ කවුරුන් කෙසේ පැවසුවද මීළඟ ජනාධිපතිවරයා බිහිවන්නේ පොදු පෙරමුණෙන් – නාමල් කියයි

@ හොඳම ඇරිල්ලට ආචාර්ය නන්දලාල් වාර්තාව තියද්දි අනුර ප්‍රසිද්ධියේම රනිල්ව බිය වද්දයි!

@ ජනාධිපතිවරණයේදී රනිල්ට සහාය දුන්නත් නොදුන්නත් පොහොට්ටුව හැර යන්නේ නෑ – දිළුම් පවසයි.

@ උද්දික පුතාගේ අලුත්ම රංගනයට ඔස්කාර් සම්මානයක් හිමිවෙයිද ?

@නවීන තාක්ෂණයෙන් අපරාධ අවසන් කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් සකසනවා – නව පොලිස්පති කියයි.

@ජයිකා සමඟ එක්ව සිදු කරන ව්‍යාපෘතියෙන් රෝහල් 15කට ප්‍රතිලාභ!

@ විදුලි බිල අඩුකිරීම ගැන අවසන් තීරණය එළඹෙන සිකුරාදා!


@ එළවළු මිල මාස හයකට පසු අඩුවෙලා,දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඇසෙන කතා

@ ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්‍රින් හෝස්ට් නම් කරයි.

@විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සංකේත වැඩවර්ජනයක!

@ මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට නොසන්සුන්තාවක්!

@“ගාසා හි ළමා අරමුදල” සඳහා රු.මි. 3ක් කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපතිගෙන්!

@ STF වෙඩිපහරින් පාතාල සැකකරුවෙක් මරුට !

@ 5 වැනි වරටත් ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීමේ අභිලාශ කැඳවීම කල්‍ යයි!

@ දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රියාකාරකම් එපා – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.

@ පතලක් කඩා වැටී ඉන්දියාවේ කම්කරුවන් 04 ක් මරුට!

@ වසර 32කට පසු සිය මව බැලීමේ බලාපොරොත්තුව සුන් වූ ශාන්තන් අවසන් ගමනත් යයි.

@ විස්සයි විස්ස ජාත්‍යන්තර වේගවත්ම ශතකයේ හිමිකම ජාන් නිකොල්ට..

නැවත හමුවෙමු දවසේ පුවත් විස්තරය ,සතියේ දේශපාලන විග්‍රහය , ඉන්සයිඩ් ස්ටෝරීස් සහ කාචයේ සටහන සමඟින්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan