සටහන:සශිකලා මධුෂාණි
මාර්තු 01 ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නායකයින් ඝාතනය කිරීම මෙම සටනේ ප්‍රගතියට කිසිදු බලපෑමක් ඇති නොකරන බවත්, ඕනෑම අණදෙන නිලධාරියෙකුගේ ප්‍රාණ පරිත්‍යාගයෙන් පසු සුදුසුකම් ලත් පුද්ගලයින් වහාම පත් කිරීමට ඉඩ සලසන ආකාරයට අපගේ පද්ධතිය ව්‍යුහගත කර ඇති බවත් ඉතිහාසයේ මෙතෙක් නොවූ බිහිසුනුම ප්‍රහාරය තව පැය කිහිපයකින් සිදුවන බවත් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කර තිබේ.
ඒ අනුව, ඉදිරි සටන්වල වගකීම අයතුල්ලා රුහුල්ලා අල්-කොමෙයිනි මහතාගේ මුනුපුරාවන ඕ අලි මඩ් හසන් අල්-කොමෙයිනි භාරගෙ ඇති බව තහවුරු නොකළ මාධ්‍ය කර තිබේ.


