හෙට දිනයේදී පැය 07 හමාරක් දක්වා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. පෙරවරු 08 සිට පස්වරු 11 දක්වා කාලය අතරතුර මෙම විදුලි කප්පාදුව ක්රියාත්මක වන බවයි එම කොමිසම සඳහන් කරන්නේ.
එම කොමිසම වැඩිදුරටත් පවසන්නේ හෙට දිනය අඳුරු දවසක් වනු ඇති බවයි.
UN