*
Thursday, July 25, 2024
spot_img

Latest Posts

ඖෂධ වංචාව : වෛද්‍ය සමන් රත්නායක රිමාන්ඩ් !

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද (02) දිනයේදී ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ තොගයක් මිලදී ගැනීමෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයට පත්කිරීම යන චෝදනාවලට අදාළව ඔහුව ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan