කොළඹ LNW:විදුලිබල සහ ඛනිජ තෙල් සැපයුම සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහිදී විදුලිය සැපයීම මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇති අතර එම ගැසට් නිවේදනය මඟින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන අදාළ සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සේවා බවට නියම කර ඇත.
ASK