S & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !

ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් ( S&P Global ) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම (sovereign credit ratings) ‘CCC+/C’ මට්ටමේ සිට ‘B-/B’ මට්ටම දක්වා ඉහළ නංවා තිබේ.

ඒ අනුව, එම ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම ස්ථාවර (Stable) මට්ටමේ පවතින බවයි එම ආයතනය නිවේදනය කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

කොළඹ LNW:වරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස නම්...

බිලියන 35ක් වෙන් කළාට ගමට ගිහින් තියෙන්නේ බිලියනයයි – නාමල්

කොළඹ LNW:''ආණ්ඩුව ඉලක්කම් නම් කියනවා. හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය...

දිට්වා ව්‍යසනයේ පළමු වර්ෂ පූර්ණ අනුස්මරණ ජාතික වැඩසටහන බදුල්ලේදී!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටු ව්‍යසනයේ පළමු වර්ෂ පූර්ණය නිමිති...

‘මිත්‍ර ශක්ති – XII’ (Mitra Shakti – XII), 2026 සාර්ථකව අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ශ්‍රී ලංකා යුද්ධ හමුදාව...