*
Friday, April 19, 2024
spot_img

Latest Posts

පොහොට්ටුවේ බැසිල් රෝහණ රාජපක්ෂ හෙට දිවයිනට!

කොළඹLNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හෙට (05) යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් දැනුම් දෙමින් පවසන්නේ හෙට පෙ.ව.07.30ට කටුනායක ගුවන් තොටුපොලෙන් ඔහු මෙරටට පැමිණෙන බවයි.

ඉදිරි මැතිවරණ සඳහා පක්ෂය සූදානම් කිරීමේ අරමුණින් රාජපක්ෂ මහතා යළි පැමිණෙන අතර පසුගිය දෙසැම්බර් 15 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සමුළුවෙන් පසුවයි ඔහු ඇමරිකාව බලා පිටත්ව ගියේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික කණ්ඩායම ඉතා උද්යෝගයෙන් පසුවෙන බව පෙනෙන්නට ඇති අතර පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු යුහුසුළුව ආරම්භ කෙරෙනු ඇති.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan