දිනුවොත් ලැබෙන කුසලානය සමග සුසී සහ චමරි කැමරාව ඉදරියේ

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 04, (LNW)කොළඹ

නවසීලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේ එක්දින තරග හෙට ආරම්භ වෙනවා.නවසීලන්තයේ නේපියර් හී දී හෙට පැවත්වෙන්නේ පළමු එක්දින තරගයයි.
එක්දින තරගාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායමට පිරිනැමෙන ජයග්‍රාහි කුසලානය මාධ්‍යයට ප්‍රදර්ශනය කළ අතර එම අවස්ථාවේ ජයග්‍රාහී කුසලානය සමඟ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු සහ නවසීලන්ත නායිකාව වන සුසී බේට්ස් ඡායාරූපයකට පෙනී සිටිනු ලැබුවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල් අගමැති එක්සත් ජාතින්ගේ සමුළුව අමතනවිට නියෝජිතයන් සභාවෙන් පිටව යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඊශ්‍රායල අගමැති...

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉරාන ගුවන් සමාගම් සදහා සිය ගුවන් අවකාශය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකාව විසින්...

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...