*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

‘මෙටා’ සමාගමට අමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වෙලා!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා Facebook, Messenger සහ Instagram සමාජ මාධ්‍ය ඊයේ (05) හදිසියේ ඇනහිටීමකට ලක්වීම හේතුවෙන්, මාර්ක් සකර්බර්ග්ගේ ‘මෙටා’ සමාගමට අමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Facebook, Messenger සහ Instagram යන සමාජ මාධ්‍ය තුනම මේ අයුරින් එකවිට අක්‍රිය වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙන අතර, Facebook, Messenger සහ Instagram සමාජ මාධ්‍ය බිඳ වැටීමෙන් පසු ‘මෙටා’ සමාගමේ කොටස් මිල ද සියයට 1.5 කින් පහත වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ නමුත් මෙම බිඳ වැටීම ‘මෙටා’ තාක්ෂණික කණ්ඩායම ඉතා ඉක්මන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan