කාන්තා ක්‍රිකට් දකුණු අප්‍රිකානු සංචාරයේ තරග කාල සටහන නිකුත් වෙයි

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 06, කොළඹ (LNW):

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තරග කාල සටහන නිකුත් වී තිබෙනවා.මාර්තු 27,30 සහ අප්‍රේල් 3 යන තෙදින තුළ ශ්‍රී ලංකාව මෙහිදී විස්සයි විස්ස තරගවලට මුහුණ දීමට නියමිත අතර අප්‍රේල් 9,13 සහ 17 යන දිනවල ශ්‍රී ලංකා කාන්තා කණඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර එක් දින තරග පැවත්වීමට නියමිතව තිබෙනවා.


ජාතික එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට මුහුණ දී අලුත් මුහුණු හඳුනාගෙන සිටින මොහොතක වගේම,බංගලාදේශයේ පැවති තුන්කොන් අවුරුදු 19 න් පහළ සූරතාවය දිනා ගෙන සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දක්ෂයන් ද මෙවර දකුණු අප්‍රිකානු සංචාරය සඳහා කණ්ඩායම තේරීමේදී සළක් බලනු ඇතැයි සිතය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...

පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනම් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...

විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු කෝප්‍රල්වරයෙකු අල්ලස් දැලේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික නියෝජ්‍ය...