*
Wednesday, June 19, 2024
spot_img

Latest Posts

(VIDEO):අන්තරේ උද්ඝෝෂණයට පොලීසිය පන්න පන්න ගහයි.කැඳවුම්කරු අත්අඩංගුවට.මාධ්‍යටත් පොලීසියෙන් චන්ඩි පාට්!

කොළඹ LNW:අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (06) කොළඹදී සංවිධානය කර තිබුණු විරෝධතාවට පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරීමට උත්සහ කළේය.

පුංචි බොරලේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පාගමින් පැමිණෙමින් සිටියදී එම පහර දීම සිදුකළේ.

මෙහිදී ශිෂ්‍යයින් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණු අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලිස් අත්අඩංගුවට පත්විය.

මෙම විරෝධතාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට ද පොලීසියෙන් බාධාකිරීම් සිදුව තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan