ලංකාවම ජාජබට ඡන්දය දෙන්න එක මිටට එකතු වෙලා ඉන්නෙ. අපට සටනක් නෑ – මන්ත්‍රී මාපලගම

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට භූමියේ සටනක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.

“පළාත් පාලන මැතිවරණයේදී අපට සටනක් නෑ භූමියේ. රටේ විධායක ජනාධිපති ධුරය අප සතුයි, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සතුයි. ඒ නිසා ජාතික ජන බලවේගයට මෙවර පළාත් පාලන මැතිවරණයේදී මුළු ලංකාවම එක මිටට එකතු වෙලා ඉන්නෙ. සටන් පාඨ අවශ්‍ය නෑ”

රුවන් මාපලගම මහතා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 05) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...