IMF කියන පළියට නටන්න ඕනේ නැහැ – අපිට විකල්ප තියෙන්නේ ඕනේ (VIDEO)

0
466

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවශ්‍ය වුවත් ඔවුන් කයන පලියට නැටිය යුතු නැති බවත් නව බදු යෝජනාවලියට කිසිසේත්ම එකඟ නැති බවත් සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රටක් ලෙස ජාත්‍යනතර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිගැනීමම පමණක් නොව විකල්ප ඇති බවද පෙන්වා දිය යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව රජයක් ලෙස කළ හැකි දේ සමඟි ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන ආර්ථික වැඩපිළිවෙලෙහි දක්වා ඇති බව හෙතෙම කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ